ශ්‍රී ලංකාව 3-0 ඔස්ට්‍රේලියාව
දස වැනි ආසියානු තරුණ වොලිබොල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් දෙවැනි තරගයෙන්ද ප්‍රභල ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ වට 3-0ක ජයක් වාර්තා කරනු ලැබිය. තරගයේ පළමු වටය 25-19ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි හා තෙවැනි වට පිලිවෙළින් 25-18, 25-22 ක් ලෙස ජයගනු ලැබීය.
මේ අතර තරගාවලියේ පැවැති තවත් තරග කිහිපයක ප්‍රතිඵල පහත පරිදි වෙයි.
ඉන්දියාව 3-0 බහරේන්
ඉරානය 3-0 කටාර්
චීන තායිපේ 3-0 මාලදිවයින
චීන තායිපේ 3-0 හොංකොං
දකුණු කොරියාව 3-0 ටර්ක්මිනිස්ථානය