දකුණු කොරියාවේ ඉංචියොන්හි පැවැත්වෙන ආසියානු ක්රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති කාන්තා ක්රිකට් තරගයෙන් චීනය පරාජය කර කඩුලු 05 ක ජයක් ලබාගැනීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.
මෙය මෙම ක්රීඩා උලෙළේ ශ්රී ලංකාව හිමි කරගත් පළමු පදක්කම වේ.