ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
(LIVE) ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ආරම්භ විය. එහි පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය රුචිර පල්ලියගුරුගේ මහතාට හිමිවිය. වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස රසල් ආනල්ඩ් සම්මාන ලැබීය. 2015 වසරේදී ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව සම්මාන පිරිනමයි. වසීම් අක්රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබේ.
වසරේ විස්සයි20 පිතිකරු - තිලකරත්න ඩිල්ෂාන්
වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස් (කණ්ඩායම නැතිව කිසි දෙයක් ලබාගන්න බෑ. දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරිම බලාපොරොත්තුවයි)
එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග
වසරේ එක්දින පිතිකරු - කුමාර් සංගක්කාර
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd