ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (24දා) තහවුරු කළේය.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ක්‍රිකට් ආයතනය පවසන්නේ එම විමර්ශනය සඳහා පූර්ණ සහාය දක්වන ලෙසට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට හා අනෙකුත් පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන් බවයි.