වසර 24ට පසුව ජර්මන් කණ්ඩායමට පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර දුන් ජරමන් පාපන්දු කණ්ඩායමේ නායක පිලිප් ලාම් ජාත්‍යනතර පාපන්දු පිටියට සමුදිමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ඔහු බයන් මියුනිච් කණ්ඩායමත් සමග සිය ලීග පාපන්දු ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙන යනු ඇත. ලාම් ජාත්‍යන්තර පාපන්දු තරග 113කට ක්‍රීඩාකර තිබේ.