www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
දක්ෂතම රියදුරු ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ප්රමුඛ සේසත්ද සම්මාන දිනාගනිමින් ශ්රී ලංකා ගුවන් හමුදාව 10 වැනි වරට සංවිධානය කරනු ලැබූ 'රොදර්හැම් සර්කිට් මීට් - 2016' මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය පසුගියදා (20දා) කටුකුරුන්ද ධාවන පථයේදී නිමාවට පත්විය. මෙවර තරගාවලිය ඉසව් 18කින් සමන්විත විය. මෙහි ප්රධාන අනුග්රහයකින් ලෙස ටෙලිසි සර්විස් ආයතනය හා ලංකා බැංකුවද, සම අනුග්රහය රාජා ජුවලර්ස්, ස්ටැෆඩ් මෝටර්ස්, මහජන බැංකුව හා බ්රෑන්ටෙල් ලංකා සමාගම දරණු ලැබීය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd