www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ (14දා) යුද හමුදාව හා නාවික හමුදාව අතර පැවැති තරගය අතරතුරදී මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන නාවික හමුදා රග්බි ක්‍රීඩක යෝෂිත රාජපක්ෂට සහාය දක්වන පාඨ සඳහන් අත් පටි පැලඳ ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩකයන් සිවු දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නාවික හමුදාව තීරණය කර ඇත.
මේ පිළිබඳ අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රම් අල්විස් මහතා පැවසුවේ, මෙම ක්‍රීඩකයන් සිවු දෙනාට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණ පැවැත්වෙන බවත්, එය නිමා වනතුරු මොවුන් සිවුදෙනාට කණ්ඩායමෙන් ඉවත් කිරීමට (Suspend) මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවත්ය.
ක්‍රීඩකයක් YOO7, YO යන වැකි සඳහන් අත් පටි ක්‍රීඩකයන් පැළද සිටියේය.
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd