මංගලගේ බලාපොරොත්තු ඉවතට
- 9 08 2016
- 09:42
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කළ මංගල සමරකෝන් ඊයේ (08දා) පිරිමි වායු රයිෆල මීටර් 10 ඉසව්වට තරග කළත් එහිදී ඔහුට හිමිවූයේ 50 වැනි ස්ථානයයි.
තරගයට ක්‍රීඩකයන් 50 දෙනෙකු එක් වූ අතර එහිදී මංගලට හිමිවූයේ 50 වැනි ස්ථානයයි. ඔහු හිමිකරගත් ලකුණු සංඛ්‍යාව 589.6කි. එම ඉසව්වේ රන් පදක්කම ඉතාලියේ නික්කෝලෝ කැම්ප්රියානි විසින්ද රිදී පදක්කම යුක්ක්‍රේනයේ සෙහි කුලිෂ් වසින්ද ලෝකට පදක්කම රුසියාවේ ව්ලැඩ්මීර් මාස්ලෙනිකෝව් විසින්ද දිනාගත්හ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
