ADA
www.ada.lk
2026 ජනවාරි මස 16 වන සිකුරාදා
(VIDEO) ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 ඉසව්ව පිට පිටම තෙවතාවක් ජයගත් ලොව එකම හා පළමු ක්‍රීඩකයා බවට පත් වීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්විය.
එ් රියෝ ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.55ට නිමා වූ මීටර් 100ඉසව්ව ජයගනිමිනි.එ් අනුව බෝල්ට් 2008,2012 හා 2016 යන ඔලිම්පික් තරගාවලි තුනේම මීටර් 100 ඉසව්ව ජය ගැනීමට බෝල්ට් සමත්විය.
තරගයේ දෙවැනි ස්ථානය ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ටත්, තෙවැනි ස්ථානය කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රේස්ටත් හිමිවිය. තරගයෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් බෝල්ට් පැවැසුවේ සිය ජයග්‍රහණය ජැමෙයිකා වැසියන් වෙනුවෙන් බවයි.
popular news
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
රාජු බණ්ඩාර සමුගනියි
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd