www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
(VIDEO) සමස්ත ශූරතාව රන් පදක්කම් 04ක් හිමිකර ගත් යුද හමුදා ක්‍රීඩා සමාජයට හිමිකර දෙමින් 91 වැනි ජාතික ශූරතා බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහල් බොක්සිං (මාස් බොකසිං ඇරීනා) බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය.
තරගාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩා සමාජය බවට පත්වීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්වූයේ රන් පදක්කම් 04ක් හිමිකර ගනිමිනි.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්.ජී.එස්. ජයවීර සමත්වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හිමිවූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ.ඒ.එල්.යූ. කෞෂල්යාටය.
තරගාවලියේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි විය.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd