බංග්ලාදේශ කණ්ඩායම හා එංගලන්තය අතර ඉදිරියේදී බංග්ලාදේශයේ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු තිලාන් සමරවීර පිතිකරණ උපදේශකයෙකු ලෙස එක්කරගෙන ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසයි.
තිලාන් සමරවීර පිතිකරණ උපදේශකයෙකු ලෙස කටයුතු කරන දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු ඊට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.
තිලාන් එක් තරගාවලියකට පමණක් දැනට බඳවා ගත්තද ඔහුගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් සමන් පවසයි.
BCB president Nazmul Hassan said on Friday that Samaraweera would be available only for one series, but added that the contract could be extended. He also said that the BCB was looking for a spin bowling coach, who could be appointed before Bangladesh's tour to New Zealand later this year.
"Thilan Samaraweera, the batting specialist, has been hired for the England series as a consultant," Hassan said. "We will see if we want to extend him. We are still looking for a spin bowling coach. [We will] get the best among those available. We hope to appoint one before the New Zealand series."
Meanwhile, fielding coach Richard Halsall has been promoted to the position of assistant coach after Ruwan Kalpage was sacked last month for ignoring instructions to report to duty. Halsall was part of the major shake-up in the coaching staff that came about in mid-2014, when head coach Chandika Hathurusingha was appointed.