පෘතුගාලය ලෝක කුසලාන බලාපොරොත්තු තබාගනී
- 23 06 2014
- 10:37
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇමෙරිකාව හා පැවැති තරගයේ අවසන් විනාඩියේදී පෘතුගාල කණ්ඩායමේ වැරේලා ලබාගත් ගෝලය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලයේ ඊළග වටය පිළිබඳ බලාපොරොත්තු අලුත් කර ගැනීමට පෘතුගාලයට හැකිවිය.
ඒ ඇමෙරිකාව හා පැවැති තරගය ගෝල 2-2ක් ලෙසින් ජයපැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට පෘතුගාලය සමත්වූ හෙයිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
