(VIDEO) ජීවිතක්ෂයට පත්වූ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට නිව් සවුත් වෙල්ස්හි සිදුවෙමින් පවතී.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය එම අවස්ථාව සඳහා සජීවීව විකාශය කරමින් සිටියි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පිරිසක් මේ අවස්තාවට එක්ව සිටිති.
පිල් හියුස් වෙනුවෙන් මයිකල් ක්ලාක් කළ හැගීම්බර කතාව