දිල්ලි වෙනුවට රන්චි
- 30 01 2016
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය පැවැත්වීමට නියමිතව තිබූ දිල්ලි ක්‍රීඩාංගණය වෙනුවට රන්චි ක්‍රීඩාංගණය තෝරාගත් බව ඉන්දිය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
දෙවැනි තරගය පෙබරවාරි 12දා පැවැත්වීමට නියමිත අතර එම තරගය පැවැත්විමට අවශ්‍ය අවසරය දිල්ලි අධිකරණයෙන් ලබාගැනීමට නොහැකිවීම මත මෙම තරගය රන්චි ක්‍රීඩාංගණයට ගෙන ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
