තිලකරත්න ඩිල්ෂාන් චැමිපියන් ලීග පන්දුවාර විස්සයි20 තරගාවලියට එක්නොවන හෙයින් ඔහු වෙනුවට ටී.එම්. සම්පත් කණ්ඩායමට එක් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ. ටී.එම්. සම්පත්, තිලකරත්න ඩිල්ෂාන්ගේ සහෝදරයාද වෙයි.
සදර්න් එක්ස්ප්රස් කණ්ඩායම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දෙන පළමු තරගය හෙට (13දා) නවසීලන්තයේ නොදර්න් කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිතය.