රුසියාවේ පැවැත්වීමට නියමිත ෆිෆා 2018 ලෝක පාපන්දු තරගාවලියට පෙරාතුව ලොව වටා යන ෆිෆා කුසානයේ පළමු නැවතුම ලෙසින් ශ්‍රී ලංකාව තෝරාගැනුනා. රටවල් පනහකින් යුතු නැවතුම් ලක්ෂයන්ගෙන් පළමු තැනට නම් වුනු ශ්‍රී ලංකාවට ඊයේ (23දා) රැගෙන ආවේය. කුසලානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරනු ලැබීය. කුසලානය අද (24දා) නැවතත් මාලදිවයිනට රැගෙන යෑමට නියමිතයි.එය මහජනතාව වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරයි.