www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
බ්රසීල පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් ගුවන් යානයක් කොළොම්බියාවේ අනතුරට ලක්වීමෙන් පසුව එයින් දිවි ආරක්ෂා කර ගැනීමට පුද්ගලයින් 6 දෙනෙකු පමණක් මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
කොලොම්බියාවේදී හෙට (30දා) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්රසීලයේ පළමු පෙළ ක්රීඩා සමාජයක් වෙන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.
ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබුණි.
කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුද හා මගීන් 72ක් ගුවන් යානයේ ගමන් කරමින් සිට අත. අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් 25 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd