www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් ගුවන් යානයක් කොළොම්බියාවේ අනතුරට ලක්වීමෙන් පසුව එයින් දිවි ආරක්ෂා කර ගැනීමට පුද්ගලයින් 6 දෙනෙකු පමණක් මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොලොම්බියාවේදී හෙට (30දා) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වෙන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.
ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබුණි.
කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුද හා මගීන් 72ක් ගුවන් යානයේ ගමන් කරමින් සිට අත. අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් 25 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd