ADA
www.ada.lk
2025 ජුලි මස 16 වන බදාදා
දක්ෂතම යතුරුපැදිකරු ලෙස ෂෙහාන් සී. අධිකාරි සහ දක්ෂතම රියැදුරු ලෙස ජනක ඩයස් සම්මාන හිමිකරගනිමින් 2014 ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය පසුගිය ඉරිදා (31දා) අනුරාධපුර සාලියපුර ධාවන පථයේ දී නිමාවට පත්විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරන ලැබූ අතර, විජය පුවත්පත් ආයතනය තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
තරග ප්‍රතිඵල
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd