ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කොන්ත්රාත් ගත ක්රීඩකයන්ට මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ වෙන්දේසියට එක්වීමට අවස්ථාව ලබාදීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව ඊයේ (20දා) තීරණය කර තිබේ.
ඒ අනුව වෙන්දේසියට එක්වී එහිදී මිලදී ගන්නා ක්රීඩකයන්ට මේ වසරේ ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියට ක්රීඩා කිරීමේ අවස්ථාව හිමිවෙනු ඇත.