ADA
www.ada.lk
2026 ජනවාරි මස 09 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පිහිටා ඇති ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ ප්‍රිය සම්භාෂණයක් ඊයේ (13දා) ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙන්ම කණ්ඩායමේ පුහුණුකරුවන් හා නිලධාරින් ඒ සඳහා එක්ව සිටියහ.
popular news
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd