www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසා බැලීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් කිහිප දෙනෙකු අද (19දා) එම ප්රදේශයේ සංචාරයක නිරතවිය. රංගන හේරත්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, සචිත් පතිරණ හා ඩිල්ෂාන් මුණවීර ඒ අතර වූහ. මෙහිදී විපතට පත්වූවන් සමග මොහොතක් කතා කරමින් ඔවුන්ට ශක්තියක් දීමට ක්රිකට් ක්රීඩකයෝ කටයුතු කළහ.
මෙහිදී අදහස් දැක්වූ රංගන හේරත් පැවැසුවේ ශ්රී ලංකේය ජනතාව තමන් වත්මන් තත්ත්වයේ සිටින බවත් තමන්ද ජනතාව සමග සිටින බවත් පැවැසීය. " ඔබේ වේදනාව අපෙත් වේදනාවයි. ඔබ අපිට සහයෝගය දෙන ලෙස අපිද ඔබට සහයෝගය දෙනවා." යනුවෙන්ද ඔහු පැවැසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd