www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
හරියටම මීට වසර 20ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝකයේ ලබාගත් සුවිශේෂිම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
ඒ 1996 වසරේ මාර්තු මස 17 දා පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි.
හරියටම ඊට වසර 20කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද සිට විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සඳහා වන ගමන් මාර්ගය අද (17දා) ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.
ඒ ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගයට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන හෙයිනි.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
රවී කරුණානායක අත්අඩංගුවට
පෙට්‍රල් මිල පහළට
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd