එංගලන්තය හා උරුගුවේ පරදියි
- 15 06 2014
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ අද (15දා) අලුයම පවැති තරග දෙකකින් ජය වාර්තා කිරිමට ඉතාලිය හා කොස්ටාරිකා කණ්ඩායම් සමත්විය. ඒ පිළිවෙලින් ප්‍රභල කණ්ඩායම් දෙකක් වන එංගලන්තය හා උරුගුවේ පරාජය කරමිනි.
එංගලන්තය 01- ඉතාලිය 02
උරුගුවේ 01- කොස්ටා රිකා 03
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
