ඉන්දීය කණ්ඩායම අද එයි
- 3 08 2015
- 17:07
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායම හා ටෙස්ට් තරග තුනකට ක්රීඩා කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම අද (3දා) ප.ව. 5.30ට දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායක විරාත් කෝලිගේ පළමු නිල තරග සංචාරය වන්නේද මෙයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
