අශාන් ප්රියන්ජන්ට නව වගකීමක්
- 14 07 2014
- 12:27
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා 'ඒ' කණ්ඩායමේ එළඹෙන එංගලන්ත හා අයර්ලන්ත තරග සංචාරයේදී 'ඒ' කණ්ඩායමේ නායකත්වයට ආශාන් ප්රියන්ජන් පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කොට තිබේ. එහි උපනායකත්ව හිමිව තිබෙන්නේ කුසල් ජනිත් වෙතයි.
තරගාවලිය අද 14දා සිට 25දා දක්වා පැවැත්වෙන අතර මීට ඉහතදී එහි නායකත්වයට උපුල් තරංගත් උපනායකත්වයට තිසර පෙරේරාත් පත්කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.