ශ්රී ලංකා කණ්ඩායම වර්ධයක්ළඟාකර ගනිමින් සිටින බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
එසේම සියල්ලන්ම ප්රවර්තනයක් කරා එක්වෙමින් සිටින බවත් ඔහු සඳහන් කරයි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්රහණයෙන් පසුව සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්රකාශ කර තිබේ.
එසේම සිය 400 වැනි තරගය සඳහා සුබ පැතුම් එක්කළ සියලු දෙනාටත්, බංග්ලාදේශ තරගය සඳහා මෙල්බර්න් පිටියට පැමිණි සියලු දෙනාටත් ස්තූතිවන්ත බවත් සංගා වැඩිදුරටත් සඳහන් කරයි.