T20 බිහිරි ලෝක කුසලානය ශ්රි ලංකාවට
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 බිහිරි ලෝක කුසලානය ජයග්රහණය කිරීමට ශ්රි ලංකා කණ්ඩායම සමත්විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති අවසන් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

-
Nandana Saturday, 01 December 2018 01:32 PM
ජය ශ්රී අපේ කොල්ලන්ට,පුහුණු කරුවන්ට,උදව්කල සියලුදෙනාට.
Reply : 0 55
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

