saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Sports - timelapse 2459 hours ago

LATEST

අගෝස්තු මාසයේ අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්

calendar_today 2024 සැප් 16 - 16:00 remove_red_eye - 500  

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන නවසීලන්ත කණ්ඩායම ඊයේ(14දා) දිවයිනට පැමිණියහ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

එංගලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබේ.

Read More

වසර 10කට පසුව එංගලන්තයේදී එංගලන්තය පරදවමින් ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ එංගලන්තය සමගින් පවැත්වූ තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මීට සුළු මොහොතකට පෙර ලබා ගත්තේය.

Read More

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රි ලංකා ඉනිම ලකුනු 263කට සිමා විය. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත් වූහ.

Read More

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

පිලිපීනයේ පැවති ආසියානු - ෆැසිපික් කායවර්ධන සහ ශාරීරික නිරූපන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 09/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය.

Read More

සමිත දුලාන් එහිදී මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.

Read More

මෙහිදී අද (01දා) දිනයේදී පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියේය.

Read More

දකුණු පළාත් පාසල් ක්‍රීඩා( 2024 ) තරගාවලියේදී 14 න් පහළ දුර පැනීම, මීටර් 60 සහ මීටර් 100 දිවීම සඳහා තරග කළ බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ ඩී.ඒ.සචින් ශමල්ක 2023 වසරේ ඔහු විසින්ම එම ඉසව් වලින් තබා තිබූ වාර්තා තුනම බිඳ දමා නව වාර්තා තුනක් තබමින් එම ඉසව් තුනේම ප්‍රථම ස්ථාන හිමි කර ගත්තේය. මෙම තරග පෙරේදා(28)මාතර උයන්වත්ත ක්‍ර්‍රීඩාංගනයේදී පැවැත්විණි.

Read More

එංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට(29දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

මුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් කෝටික දඩයක්ද පැනවුවාය.

Read More

04 වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන 08/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය අද(24දා) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

Read More

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එංගලන්තයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු හයක් දැවි ලකුණු 259ක් රැස්කරගෙන සිටියි.

Read More

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් ප.ව.03.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන අසීරු අවස්ථාවක සිටියි.

Read More

ඒ අනුව 08 වැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඔහු ඉදිරියට පැමිණ ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අදාළව ’පිතිකරණ පුහුණුකරු’ ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් චමරිව ජූනි මාසයේ

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමත් සමග පසුගියදා පැවති තරගාවලිය අතරතුර ඔවුන් දෙදෙනාට මෙලෙස සී.පී.එල් තරගාවලියට සහභාගී වීම අහිමි වී ඇත.

Read More

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකාව ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

Read More

තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Read More

සංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.