saravita-anim2

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

Sports - timelapse 7901 hours ago

LATEST

ශ්‍රී ලංකාවට පැමිණි මොයින් අලීට කොවිඩ්

calendar_today 2021 ජන 04 - 19:43 remove_red_eye - 1066  

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඉනිමක හා ලකුණු 45ක විශිෂ්ටජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේය. සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය දින හතරක් ඇතුළත අවසන් විය.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 160ක් පසුපසින් සිටියි.

Read More

සංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 72කදී කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කරගෙන තිබේ.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින විට ආබාධයකට ලක්වූ ධනංජය සිල්වාට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියම අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ලබන වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අබුඩාබි පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පසුගිය දෙසතිය තුළ දකුණු අප්‍රිකාවේ සිටි ඕනෑම පුද්ගලයෙකු අනිවාර්ය නිරෝධායනයකට යටත් විය යුතු යැයි එංගලන්ත රජය නියම කර තිබියදීත්, එංගලන්ත ක්‍රීඩකයන් නිරෝධායනයෙන් නිදහස් කර තිබේ.

Read More

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝසප් (සෙප්) බ්ලැටර්ට මූල්‍ය අපරාධ චෝදනා ගොනු කිරීමට වත්මන් ෆිෆා පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඒ ඔහු විසින් සිය ධුර කාලයේදී ගොඩනැගිල්ලක් සම්බන්ධ‍යෙන් සිදුකරන ලදැයි පැවසෙන ලද මහාපරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙනි.

Read More

එංගලන්තයේ මතුව ඇති ’කෝවිඩ්-19’ නව තත්ත්වය මේ වනවිට දැඩිව උත්සන්න වීම හේතුවෙන් ලබන වසර ආරම්භයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය අර්බුදයකට ලක්ව තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නායක දිමුත් කරුණරත්න ඇතුළු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස (22දා) පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

එල්.පී.එල්. තරගාවලියේ 15 වැනි තරගය ලෙස දඹුල්ල වයිකිංග් - ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අ​ද (07දා) රාත්‍රියේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතහැරදැමීමට සිදුවිය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇ​ත.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.