saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

Sports - timelapse 4912 hours ago

LATEST

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පැමිණෙයි

calendar_today 2022 නොවැ 22 - 11:07 remove_red_eye - 521  

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක නිකලස් පූරාන් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අන්තපරාජයක් හිමිකර ගනිමින් කොදෙව් කණ්ඩායම සුදුසුකම්ලැබීමේ වටයෙන්ම ඉවත්වීමෙන් අනතුරුවයි

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති වේල්ස්- ඇමරිකා අතර තරගය ජය පැරදුමින් තොරව නිමාවිය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා වූ මන්දගාමීම ගෝල ද්විත්වය අද වාර්තා විය. එනම් ලෝක කුසලාන තරගයක වැඩිම කාළයකදී වාර්තා වූ ගෝල ද්විත්වයයි.

Read More

අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත. ඒ අද එළිදැක්වූ එහි නවතම ශ්‍රේණිගත කිරීම්හිය.

Read More

ලෝක කුසලානයේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් සෙනගාලය පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කීරීමට නෙදර්ලන්තය සමත්විය. මෙම තරගය දෝහා හිදි පැවැත්වීනි

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සමග තරගය ආරම්භවීමට පෙර ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සිය ජාතික ගීය ගායනයෙක් වැලකී සිටියේය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය අතරතුරදී ප්‍රේක්ෂකයින් බියර් ඉල්ලා හඩනගන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලියේ ජනප්‍රිය වී ඇත.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය් අද (21දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට කලීෆා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ

Read More

ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී තරග විනිශ්චය කිරීම සදහා විනිසුරුවරියන් යොදා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) තීරණය කර ඇත. ඒ අනුව පිරිමි පාපන්දු ලෝක කුසලානයක් සඳහා කාන්තාවන් ප්‍රධාන තරග විනිසුරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනු ඇත.

Read More

මෙවර ලෝක කුසලානයේ කාණ්ඩ 08ක් යටතේ අවසන් මහා තරගය දක්වා තරග 64කින් සමන්විත මෙවර ලෝක කුසලානයේ තරග ක්‍රීඩාංගගණ 08කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

මෙවර ලෝක කුසලානයේ සුරතලා වන්නේ, ‘ලායීබ්’(La’eeb)ය

Read More

එක්දින තරග ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකාවට තරග සංචාරයකට පැමිණෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තවමත් එක්දින වරම් ලබා නොමැති වමත් දඟපන්දු යවන නූර් අහ්මඩ් කැඳවා ඇත.

Read More

පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු කර ඇත.ඒ මෙවර ලෝක කුසලායට ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.

Read More

කාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතලිකට ඇප ලැබී තිබේ. ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ දෙවැනි ඇප අයදුම අනුවය.

Read More

මෙවර ලෝක කුසලාන ජයග්රාැහකයන්ට ලැබුණු ත්යා ග මුදල් ප්රරකාශයට පත් කර ඇත. මෙවර තරගාවලියේදී ජයග්රා්හකයින් අතර ඇ.ඩො. මිලියන 5.6 (රු. කෝටි 205) ක මුදලක් බෙදාදීමට නියමිතය

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකු වූ පැතුම් නිශ්ශංක හා ධනංජය ද සිල්වාට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ වරම් හිමිවී ඇත

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෙම මස 06වැනිදා සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ, එරට කාන්තාවක් ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවයි. ඒ ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් එල්ල කිරීමත් සමගිනි.

Read More

එළඹෙන වසරේ (2023) අයි.පී.එල්. ක්රිිකට් තරගාවලියේ ක්රීනඩකයින් රඳවා ගැනීම් හා නිදහස් කිරීම් අද සිදුවිය.

Read More

ඔස්ට්‍රේලියාව නියෝජනය කරන මිචෙල් මාෂ් හා එංගලන්තය නියෝජනය කරන සෑම් කරන් දෙපළ මෙම කණ්ඩායම් දෙකටම නැතිවම බැරි ක්‍රීඩකයින් වී ඇතිවා සේම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයටද ,දෙදෙනාම ඒ ඒ කණ්ඩායම් නියෝජනය කලේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කර ඇත.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් අයි.පී.එල්. තරග බිමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු මෙවර (2024) තරගවාරයේ පටන් ඔහුට මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read More

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.

Read More

ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.

Read More

පාකිස්ථාන සුපිරිවේග පන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්රිඩිට එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මස මුලදී පැවැත්වෙන එංගලන්ත හා නවසීලන්ත තරගාවලි මගහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

Read More

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍රට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව අතුරුදන්ව තිබේ.

Read More

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.