www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ප්රතිවාදී ත්රිත්ව විදුහල් කණ්ඩායම දෙවැනි අදියරෙන්ද ලකුණු 13 - 8 ක් ලෙස පරාජයට පත්කරමින් 2017 වසරේ බ්රැඩ්බි පළිහ ශූරතාව හිමිකර ගැනීමට රාජකීය විදුහල අද සමත්විය. පසුගියදා පැවැති පළමු අදියරේදී රාජකීය විදුහල ත්රිත්ව විදුහලට එරෙහිව ලකුණු 22 - 17ක් ලෙස ජය වාර්තා කළේය. ඒ අනුව සමස්ත ලකුණු 35- 25ක් ලෙස රාජකීය විදුහල බ්රැඩ්බි පළිහ දිනාගත්තේය. ත්රිත්ව විදුහල එම ශූරතාව අවස්ථා 39ක් ජයග්රහණය කර ඇත.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd