IPL ඇරඹේ
- 9 04 2016
- 10:51
- {{hitsCtrl.values.hits}} views
- මංජු ප්රදීප් කුමාර
ඉන්දිය ප්රිමියර් ලිග තරගාවලිය අද (09දා) ආරම්භවීමට නියමිතය. මෙරව තරගාවලිය පැවැත්වෙන්නේ 9 වැනි අවස්ථාවටයි.
තරගාවලිය නියෝජනය කිරිමෙන් ශ්රී ලංකාවෙන් එක්විමට නියමිතව ඇත්තේ ලසිත් මාලංග හා තිසර පෙරේරා පමණි. කෙසේ වෙතත් ආබාධ තත්ත්වය හේතුවෙන් මාලිංගගේ සහභාගිත්වය තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයෙනි.
මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස් අවස්ථා දෙක බැගින් ශූරතාව දිනාගෙන තිබේ.
වත්මන් ශූරයන් වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
තරගාවලිය ආරම්භ කරමින් රයිසින් පූනේ කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

