www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මීට සුළු මොහොතකට පෙර එම ඒකකයට පැමිණියේය.
ඒ එම ඒකකය කළ දැනුම් දීමකින් අනතුරුවය. මේ වන විට එවක තේරීම් කමිටු සභාපති අරවින්දද සිල්වා, ක්‍රීඩක උපුල් තරංග එම ඒකකයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd