www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කොළඹ රාජකීය විද්‍යාලය හා ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර 'අලස් - ගුණසේකර' කුසලානය (අවුරුදු 19න් පහළ) වෙනුවෙන් 03 වැනි වරට පැවැති පැසිපන්දු තරගයේ මෙවර ශූරතාව දිනා ගැනීමට රාජකීය විද්‍යාල සමත් විය. මෙහි ලකුණු තත්ත්වය දැක්වූයේ 59 – 47ක් ලෙසිනි.
මෙම තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා (22දා) පැවැත්විණි. මෙම තරගයේ කාර්තු 4 අවසන් වද්දී ලකුණු දැක්වුනේ 14 – 06 ,28 – 19ක් ,41- 27ක් හා 59 – 47ක් ලෙසිනි.
ප්‍රධාන තරගයට සමගාමීව කොළඹ දේවි බාලිකා විද්‍යාලය හා ගේට්වේ පාසල අතර පැවති අවුරුදු 19න් පහළ බාලිකා ප්‍රදර්ශන තරගයෙන් ලකුණු 51 – 25ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ගේට්වේ කණ්ඩායම සමත් විය. එමෙන්ම ගේට්වේ - රාජකීය කණ්ඩායම් අතර පැවති අවුරුදු 15න් පහළ තරගයෙන් 42 – 23ක ජයක් රාජකීයයන්ට හිමිවිය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd