හවස 3ට කොන්ත්රාත්තුව අත්සන් නොකළොත් වසර 3 ක්රිකට් තහනමක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබේ. ක්රිකට් ක්රීඩකයන්ගේ කොන්ත්රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්රීඩකයන් කොන්ත්රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්රිකට් තහනමක් පැනවීමටයි.
යම් හෙයකින් ක්රිකට් ක්රීඩකයන් කොන්ත්රාත්තුව අත්සන් නොකරන්නේ නම් වෙනත් ක්රීඩකයන් යොදවා එංගලන්ත සංචාරය ඉදිරියට පවත්වගෙන යාමටත් මෙහිදී තීරණය කර තිබේ.
popular news
-
Prabath Monday, 07 June 2021 02:41 PM
Ane mona cricket da. Gedarata wela inna kiyanna. Covid iwara wenakam mokuth one naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
