සනත්ගෙන් ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම්
ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.
ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කාලය පැමිණ ඇති බවද ඔහු සිය ට්විටර් ගිණුමේ පවසයි.
Congratulations to President @GotabayaR. We’re hopeful Sri Lanka will be prosperous & united under your visionary leadership. The people of the country has spoken & now it’s your turn to deliver — I’m confident you will.
— Sanath Jayasuriya (@Sanath07) November 17, 2019
popular news
-
h.r.chithananda Saturday, 23 November 2019 07:32 AM
කාලයකට පස්සේ රට ගැන ආදරයක් ඇති කෙලින් තීරණයක් ගන්න පුළුවන් නායකයෙක් ලෙස ගොටබය පත්වීම අගය කලයුටි .ඒ වගේම ලකාවේ ඉඩම් විදිසිකයන්ට උව්න්ගේ නමට ගැනීමට හැකියාව නථිකලයුතුඉ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

