සංගා පන්දු යවයි
- 28 04 2021
- 16:22
- {{hitsCtrl.values.hits}} views
- ..
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ පුහුණු සැසියකදී දැල තුළ පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
සංගක්කාර ක්‍රිකට් දිවියේදී පන්දු යැවීම සිදුකර ඇත්තේ ඉතාමත් සීමිත අවස්ථා කිහිපයකදී පමණි. සංගක්කාර පන්දු යැවීම දැක්වෙන වීඩියෝවට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.
Who’s the inspiration behind those off-breaks, Sanga?#HallaBol | #IPL2021 | @KumarSanga2 pic.twitter.com/iBzrIoVA5N
— Rajasthan Royals (@rajasthanroyals) April 27, 2021
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

