ශ්රී ලංකා - දකුණු අප්රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
- 28 11 2024
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 01ට ආරම්භවීමට නියමිතව ඇත.
මෙම තරගයේ පළමු දිනය වූ ඊයේ(27දා) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, දිගටම වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය නතර කිරීමට කටයුතු කළහ.
ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්රිකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 4ක් දැනී ලකුණු 80ක් රැස් කරගෙන සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
