www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරේදී ද.කොරියාව පරදා ලකුණු 24-10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේ පළමු දිනය අද (28දා) පැවැත්විණි. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාව හොංකොං සමගින් පැවති තරගය ලකුණු 34-00 ක් ලෙසින් පරාජය වීමට සිදුවිය. මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.
මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අංශයේ පළමු දිනයේ සහභාගිවූ තරග ද්විත්වයම පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ජපානය හමුවේ 34-00 ක් හා තායිලන්තය හමුවේ 36-05 ක් ලෙසිනි. මෙම තරගාවලියටද ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් සහභාගි වේ. කෙසේ වෙතත් අයහපත් කාළගුණයෙන් තරගයට බාධා එල්ල විය.
ඡායාරූප- ඔ්ෂිත වරකපිිටිය
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd