ශ්‍රී ලංකාවට ලකුණු 133ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.
තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 133ක ඉලක්කයක් හිමිව තිබේ.
popular news
-
janahitha Thursday, 29 July 2021 09:54 AM
oya lali polu bola sellam athaharala miris palayak vattakka palayak hitavaganilla idiriye ena arthika aheniyata muhuna denna naya gevanna venava anivaryenma nishapadana kriyavaliyata sambanda venna siduvenava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

