විස්සයි 20 ලෝක කුසලානය අද ඇරඹේ
- 16 03 2014
- 13:49
- {{hitsCtrl.values.hits}} views
- . .
පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය අද (16දා) බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගයෙනි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට පමණ ආරම්භවීමට නියමිතය.
අද ආරම්භ වන සුදුසුකම් ලැබීමේ තරග එළඹෙන 21 වැනිදා දක්වා පැවැත්වෙයි. මූලික වටයේ තරග එළඹෙන 21 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි. තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම අද (16දා) අලුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
