www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
පළමු තරගයේදී වනිඳු හසරංග කණ්ඩායමට ලබාදුන් ආරම්භය තරගාවලිය වෙනස් කළ අවස්ථාව බවත් තමන්ට පන්දුවාර 10ක් යොමුකිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
ඊයේ (02දා) පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පසුගිය මාස කිහිපයේදී තමන් ශාරීරික සුවතාව පිළිබඳව වැඩි අවධානය යොමුකළ බවත් මෙම තරගාවලිය තමන් පිතිකරුවෙක් ලෙස අසාර්ථක වූ තරගාවලියක් බවත් ඔහු පැවැසීය.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd