වනිදුට තුන්වන එක්දින තරගය අහිමි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින තරගය සදහා ඔහු ක්‍රීඩා නොකරනු ඇති සදහන් වෙයි.
තෙවැනි හා අවසන් එක්දින තරගය අද(23) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
popular news
-
Samson de silva Friday, 23 July 2021 02:50 PM
Onna Indiaawa Rajapakastan kandaayamata thawath ochcham karanna thunweni level ekey kandaayamak daalaa ada match ekata. Ada Indian team eke palamuwarata ODI gahana (debutante) haya denek!!! Adath kelawaagaththoth Rajapakastan cricket iwaretama iwarayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

