ලෝක කාය වර්ධන ශූරතාව ලූසන් පුෂ්පරාජ් දිනයි
10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.අද (16දා) තරගාවලිය නිමාවට පත්විය. ලූෂන් කිලේ ග්රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය.


-
dilum Monday, 17 December 2018 09:12 AM
කාලකන්නි දේශපලුවනි.නිලධාරිනි දැන්වත් මේ මිනිහට උදව්වක් කරනවද.එත් බැරිනම් වල කපන්නේ නැතිව ඉදපල්ලා
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

