www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව සමග පැවති තරගයෙන් ලකුණු 28-13 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවති තරගයේ පළමු අර්ධය තරමක තියුණු ස්වාභාවයක් ගත් අතර එය අවසන් වූයේ 8-6 ක් ලෙසින් ගුවන් හමුදාව ඉදිරියෙන් සිටිමිනි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා පිටිව ආක්‍රමණය කළ යුද හමුදාව තවත් ලකුනු 20 ක් රැස් කලේ ප්‍රතිවාදීන් ලකුනු 7 කට පමණක් සීමා කරමිනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd