මීළඟ තරගාවලිය දකුණු අප්‍රිකාව සමගයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වන මීළඟ ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිතව තිබේ. ජෛව බුබුල සංකල්පය යටතේ පැවැත්වෙන තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.
සියලුම තරග ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
තරග කාලසටහන
සැප්. 02 දා - පළමු එක්දින තරගය - දිවා/රාත්‍රී
සැප්. 02 දා - දෙවැනි එක්දින තරගය - දිවා/රාත්‍රී
සැප්. 02 දා - තෙවැනි එක්දින තරගය - දිවා/රාත්‍රී
සැප්. 02 දා - පළමු විස්සයි20 තරගය - රාත්‍රී
සැප්. 02 දා දෙවැනි විස්සයි20 තරගය - රාත්‍රී
සැප්. 02 දා - තෙවැනි විස්සයි20 තරගය - රාත්‍රී
popular news
-
keerthi Saturday, 31 July 2021 12:00 AM
ඔක්කොම මැච් එක දවසේ ගහනවද. ඔකොම මැච් සැප් 2. කවුද මේ නිව්ස් එක මේ විදිහට පත්තරේට ලිව්ව කෙනා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

