මහේල සංගාව පරදවයි
- 25 07 2014
- 14:15
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙසට් ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට මහේල ජයවර්ධන පත්විය. ඒ එස්.එස්.සී. පිටියේදී ඔහු ලබාගත් ලකුණු 165 හේතුවෙනි.
ඒ අනුව මහේලගේ ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ලකුණු ප්‍රමාණය 11671 දක්වා ඉහල ගියේය. සංගා දෙවැනිස ස්ථානයේ රැදී සිටින්නේ ලකුණු 11593ක් රැස්කරමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සහභාගීවු ක්‍රීඩකයා වන්නේද මහෙලයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්
ක්‍රීඩකයා |
තරග |
ඉනිම |
ලකුණු |
සාමන්‍ය |
100 |
මහේල |
147 |
247 |
11671 |
50.30 |
34 |
සංගා |
126 |
216 |
11593 |
58.25 |
36 |
සනත් |
110 |
188 |
6973 |
40.07 |
14 |
අරවින්ද |
93 |
159 |
6361 |
42.93 |
20 |
අතපත්තු |
90 |
156 |
5502 |
39.02 |
16 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
