www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරමුණ රැක ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. ඒ සී.ආර් කණ්ඩායමට ලකුණු 41-27 ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ සී.ආර්. පිිටියේදී පැවති තරගගය 5 වැනි සතියට අදාලය පැවැත්විණි. එහිදී මහනුවර ක්‍රීඩකයෝ ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කළ අතර සී.ආර්.ක්‍රීඩකයින් ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd