නැගී එන කණ්ඩායම් අසියානු කුසලානයේ අවසන් මහා තරගය අද
- 27 10 2024
- 13:30
- {{hitsCtrl.values.hits}} views
- ..
2024 නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27දා) පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී ශ්රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම තරගවැදීමට නියමිත අතර, මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 07ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
